සත්‍යයේ පුවත් අඩහැරය….

ශ්‍රී ලංකාව පරාජය අභියස..?

මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩංගණයේදී මේ වන විට පැවැත්වෙන සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වන ටෙස්ට් තරගයේ තුන්වන දින දිවා අාහාරය සදහා තරගය නතර කරන විට දෙවනවතාවටත් පන්දුවට පහරදෙමින් සිටින ශ්‍රී ලංකාව කඩුළු 04 ක් දැවී ලකුණු 82 ක් ලබා දැඩි පීඩාවකට පත්ව සිටියි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලූ 06 ක් අතැතිව ඉන්දීය කණ්ඩායමට වඩා තවත් ලකුණු 270ක් පිටුපසින්. අද දිනයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුවට ලකුණු 20ක් එක්වන විට තවත් කඩුලූ 03ක් බිඳ වැටීම විශේෂත්වයක්.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට