සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තේරීම් කමිටුව ඉල්ලා අස්වේ..

පසු ගිය දින කිහිපය තුල මෙරට පැවති ක්‍රිකට් තරග වලදී ශ්‍රි ලංකා ක්‍රිකට් පිල ලැබූ අන්ත පරාජයන් හමුවේ මෙරට ක්‍රිකට් තේරීම් කමිටුව දැඩි විවේචනයට ලක්‌විය. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය සහ එම කමිටුවේ සෙසු සාමාජිකයන් සිව්දෙනා විසින් සිය ධුරවලින් නිල වශයෙන් ඉවත් වන බවට දන්වා ක්‍රීඩා අමාත්‍යවරයා වෙත ඊයේ (29) දින ලිපියක් ලබා දී ඇත. ඒ අනුව ලබන මස 7 වනදායින් අවසන් වීමට නියමිත ඉන්දියානු කණ්‌ඩායමේ ශ්‍රී ලංකා සංචාරයෙන් පසුව මෙම අස්වීම ක්‍රියාත්මක බව ජයසූරිය මහතා සිය ලිපිය තුලින් දන්වා ඇති අතර රංජිත් මධුරසිංහ, රොමේෂ් කලුවිතාරණ, අසංක ගුරුසිංහ සහ එරික්‌ උපශාන්ත යන අය අනෙකුත් සාමාජිකයින්ද වේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට