විදුලි ඉල්ලූම පහළට..
මේ වන විට දිවයිනට බලපා අැති වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමග රටේ දෛනික විදුලි ඉල්ලූම සීඝ්‍රයෙන් අඩුවී ඇති බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පවසා සිටියි. පවතින වැසි තත්ත්වයත් සමග ජල විදුලි බලාගාරවල නිෂ්පාදන ධාරිතාව ඉහළ ගොස් ඇති නමුත් විදුලි උපකරණ භාවිතය අවම වීම නිසා ඉල්ලුම අඩුවී අැති බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය වැඩිදුරටත් පවසා සිටියි.