සත්‍යයේ පුවත් අඩහැරය….

විසිවැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනයට විරුද්ධව ඡන්දය දුන් බස්නාහිර තිදෙනෙක් තනතුරු වලින් ඉවතට..

 alt=බස්නාහිර පළාත් ආණ්‌ඩු පක්‌ෂ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කළ ගුණසිරි ජයනාත්, සභානායක සුනිල් ජයමිණි සහ ගිණුම් කාරක සභාවේ වැඩබලන සභාපති මෙරිල් පෙරේරා යන මහත්වරුන් අදාළ තනතුරුවලින් ඉවත් කර ඇත. විසිවැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධන කෙටුම්පත සම්බන්ධව බස්‌නාහිර පළාත් සභාවේ මතය විමසීමේදී ඊට විරුද්ධව සිය ඡන්දය ප්‍රකාශ කිරීම නිසා ඉහත පිරිස අදාළ තනතුරු වලින් ඉවත් කර තිබේ. ඒ අනුව පුරප්පාඩු වූ සභානායක ධුරය සදහා හෙක්‌ටර් බෙත්මගේ සහ අාණ්‌ඩු පක්‌ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස චන්දන ජයකොඩි යන මහත්වරුන් පත්කර තිබේ. බස්‌නාහිර පළාත් ප්‍රධාන ඇමැති ඉසුර දේවප්‍රිය මහතා විසින් මෙම පත්වීම් සිදුකර ඇති අතර ගිණුම් කාරක සභාවේ වඩබලන සභාපති ධුරයට පසුව මන්ත්‍රීවරයකු පත්කිරීමට නියමිතව අැත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට