සත්‍යයේ පුවත් අඩහැරය….

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය හෙට අැරඹේ..

 alt=කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය හෙට (15) සිට අාරම්භ වීමට නියමිතව අැති බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය පවසා සිිටියි. මෙවර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ 19 වැනි වරට වන අතර හෙට සිට ලබන 24 වැනිදා තෙක් කොළඹ බණ්‌ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී මෙම ප්‍රදර්ශනය පැවැත්වෙනු අැත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට