සත්‍යයේ පුවත් අඩහැරය….

“සයිටම්” වරෝධී වර්ජනය අදත් දිස්ත්‍රික්ක 05 ක..

 alt=දිස්ත්‍රික්ක 05 ක් තුළ අද (14) දිනය තුළ ද වැඩ වර්ජනය ක්‍රියාත්මක වන බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. ඒ අනුව අනුරාධපුර, කුරුණෑගල, මහනුවර, රත්නපුර, ගාල්ල යන දිස්ත්‍රික්ක වල වෛද්‍යවරුන් අද දිනයේ දී වැඩවර්ජනයේ නිරත වෙයි. මාලඹේ “සයිටම්” පුද්ගලික විශ්වවිද්‍යාලයට විරෝධය පළකරමින් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය විසින්, දිස්ත්‍රික් මට්ටමින් වැඩවර්ජන ක්‍රියාත්මක කිරීම පසුගිය දා අාරම්භ කරන ලද අතර අද වැඩ වර්ජනයේ තෙවන දිනයයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට