වැඩ බලන අගවිනිසුරු, ඊවා වනසුන්දර..
වැඩ බලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය දිවුරුම් දී අැති බව වාර්තා වේ. වනසුන්දර මහත්මිය ඊයේ(13) සවස ජනාධිපති නිළ නිවසේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ මෙම දිවුරුම් දීම සිදුක තිබේ.