දිස්ත්‍රික්ක පහකට නායයාමේ අවදානම් නිවේදන..
ගාල්ල, මාතර, කළුතර, රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක වලට නායයාම් අවදානම් නිවේදන නිකුත් කර ඇති බව අාපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසා සිටියි. පවතින අයහපත් කාලගුණ තත්ත්වය නිසා මෙම අවදානම් නිවේදනය නිකුත් කර තිබේ.