සත්‍යයේ පුවත් අඩහැරය….

විසදුම් නැත්තම් වර්ජනය අඛණ්ඩව, විදුලි සේවකයින්ගෙන් රතු එළියක්..

 alt=ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ලංකා විදුලි මණ්ඩල සේවකයින් විසින් ඊයේ (13) ආරම්භ කළ වැඩ වර්ජනය අද (14) දිනය තුළත් ක‍්‍රියාත්මක වන බව ලංකා විදුලි බල මණ්ඩල ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය පවසා සිටියි. වැඩවර්ජනය සම්බන්ධයෙන් බලධාරීන් මෙතෙක් කිසිදු අවධානයක් යොමුකර නොමැති බවත් හෙට (15) දහවල් 12.00 න් පසුවත් සිය ඉල්ලීම් වලට විසදුම් ලබා දීමට කටයුතු නොකළහොත් අඛණ්ඩ වැඩ වර්ජනයක් කරා යොමු වන බවට ද ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය අනතුරු අගවා සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට