පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන කෙටුම්පතට කථානායක අත්සන් තබයි..
පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන කෙටුම්පත සදහා කථානායක කරු ජයසූරිය මහතා ඊයේ (22) සවස අත්සන් කර ඇති බව වාර්තා වේ. අදාළ පනත් කෙටුම්පත පසුගිය දා පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙකකට වැඩි බහුතරයකින් සම්මත විය.