ශිෂ්‍යත්ව ප්‍රතිඵල ඔක්තෝම්බර් 05 වනදා..
පසුගිය අගෝස්තු මස පැවති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල ඔක්තෝම්බර් මස 05 වනදා නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසා සිටියි. මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්කරුවන් 3,56,000 කට ආසන්න ප්‍රමාණයක් පෙනී සිට ඇත.