සත්‍යයේ පුවත් අඩහැරය….

කොළඹ ප්‍රදේශ රැසකට පැය 15 ක් අද ජලය නෑ..

 alt=කොළඹ අවට ප්‍රදේශ කිහිපයකට අද (08) දින පස්වරු 02.00 සිට හෙට (09) අළුයම 05.00 දක්වා වන පැය 15 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසා සිටියි. ජල සැපයුම් පද්ධතියේ අත්‍යාවශ්‍ය නඩත්තුවක් නිසා මෙම ජල කප්පාදුව සිදුකරන අතර ඒ අනුව මොරගස්මුල්ල, රාජගිරිය, ඔබේසේකරපුර සහ බණ්ඩාරනායකපුර, රාජගිරිය සිට නාවල විවෘත විශ්වවිද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ගය ඇතුළු ඊට සම්බන්ධ සියළු අතුරු මාර්ගයන්හි ජල සැපයුම අත්හිටුවෙනු ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට