සත්‍යයේ පුවත් අඩහැරය….

හම්බන්තොටදී තරුණයෙකුට පහර දීම, සහකාර පොලිස් අධිකාරීවරයාට චෝදනා පත්‍ර භාරදීමට පොලිස් කොමිසම තීරණය කරයි..

 alt=සහකාර පොලිස් අධිකාරී තුෂාර දළුවත්ත මහතාට චෝදනා පත්‍ර භාරදීමට ජාතික පොලිස් කොමිසම තීරණය කර ඇති බව වාර්තා වේ. හම්බන්තොට දී පැවති උද්ඝෝෂණයක් අතරතුර පුද්ගලයෙකුට පහරදීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කළ ත්‍රිපුද්ගල කමිටු වාර්තාවට අනුව මෙම සහකාර පොලිස් අධිකාරීවරයාට චෝදන පත්‍ර භාර දීමට තීරණය කර ඇති බව ජාතික පොලිස් කොමිසම පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට