සත්‍යයේ පුවත් අඩහැරය….

දීප ව්‍යාප්ත සුනාමි පෙරහුරුවක් ලබන 05 වනදා..

 alt=සුනාමි කුළුණු 77 ක්‌ ආශ්‍රිතව සුනාමි ව්‍යසනය පිළිබඳව දැනුවත් කිරීමේ පෙරහුරුවක්‌ ලබන 05 දා සවස 2.00 ට දීප ව්‍යාප්තව පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය පවසා සිටියි. ‍මෙම වැඩසටහන සම්බන්ධයෙන් විදේශීය සංචාරකයින් දැනුවත් කරන්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය සංචාරක හෝටල් හිමියන්ගෙන් ඉල්ලීමක් ද කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට