සත්‍යයේ පුවත් අඩහැරය….

තැපැල් ගාස්තු ඉහල යන ලකුණු ….

 alt=වසර තුනක පමණ දිගු කාලය සිට තැපැල් ගාස්තුවල වැඩිවීමක් නොතිබීම හේතුවෙන් තැපැල් ගාස්තු සංශෝධනය කිරීම සදහා රජයේ වැඩි අවධානයක් යොමුවී ඇති බව අමාත්‍ය එම්.එච්.ඒ.හලීම් මහතා පවසයි. ඒ අනුව ඉදිරියේදී තැපැල් ගාස්තුවල යම් වැඩි වීමක් සිදුවිය හැකි බව මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා පවසා ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට