සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

තැපැල් ගාස්තු ඉහල යන ලකුණු ….

 alt=වසර තුනක පමණ දිගු කාලය සිට තැපැල් ගාස්තුවල වැඩිවීමක් නොතිබීම හේතුවෙන් තැපැල් ගාස්තු සංශෝධනය කිරීම සදහා රජයේ වැඩි අවධානයක් යොමුවී ඇති බව අමාත්‍ය එම්.එච්.ඒ.හලීම් මහතා පවසයි. ඒ අනුව ඉදිරියේදී තැපැල් ගාස්තුවල යම් වැඩි වීමක් සිදුවිය හැකි බව මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා පවසා ඇත.

 

අප්‍රේල් 2018
M T W T F S S
« මාර්තු    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට