සත්‍යයේ පුවත් අඩහැරය….

ෆැසිපික් සාගරයේ භූමිකම්පාවක්, ඕස්ට්‍රේලියාවට සහ නවසීලන්තයට සුනාමි අනතුරු ඇඟවීම්..

 alt=ෆැසිපික් සාගරයේ අද (20) උදෑසන සිදුවූ භූ කම්පනයකින් පසු ඕස්ට්‍රේලියාවට සහ නවසීලන්තයට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව විදෙස් ආරංචි මාර්ග පවසා සිටියි. මෙම භූමි කම්පාව රිච්ටර් මාපකයේ 7.00 ක ප්‍රබලත්වයකින් යුතුව ඇතිවී තිබෙන අතර මේ වන තෙක් සුනාමි තත්ත්වයක් අදාළ ප්‍රදේශ ආශ්‍රිතව වාර්තා වී නොමැත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට