සත්‍යයේ පුවත් අඩහැරය….

නව මැතිවරණ ක්‍රමය ගැන බහුතර ජනතාවකට අවබෝධයක් නෑ – පැෆරල් සංවිධානය

 alt=නව මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් රටේ බහුතර ජනතාවකට නිසි අවබෝධයක් නොමැති බව පැෆරල් සංවිධානය අවධාරණය කර සිටියි. දේශපාලන පක්‌ෂ විසින් නව මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම පිළිබදව දැඩි අවධානයක් යොමු කර නොමැති බවත් අැතැම් අපේක්ෂකයින්ද මැතිවරණ ක්‍රමය සම්බන්ධව නිසි දැනුවත්භාවයක් ලබා නොමැති බවත් පැෆරල් සංවිධානය වැඩිදුරටත් සදහන් කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට