සත්‍යයේ පුවත් අඩහැරය….

නව මැතිවරණ ක්‍රමය ගැන බහුතර ජනතාවකට අවබෝධයක් නෑ – පැෆරල් සංවිධානය

 alt=නව මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් රටේ බහුතර ජනතාවකට නිසි අවබෝධයක් නොමැති බව පැෆරල් සංවිධානය අවධාරණය කර සිටියි. දේශපාලන පක්‌ෂ විසින් නව මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම පිළිබදව දැඩි අවධානයක් යොමු කර නොමැති බවත් අැතැම් අපේක්ෂකයින්ද මැතිවරණ ක්‍රමය සම්බන්ධව නිසි දැනුවත්භාවයක් ලබා නොමැති බවත් පැෆරල් සංවිධානය වැඩිදුරටත් සදහන් කර සිටියි.

 

මැයි 2018
M T W T F S S
« අප්‍රේ    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට