සත්‍යයේ පුවත් අඩහැරය….

සමාජ ජාල වෙබ් අඩවි මගින් ජාතිවාදී, ආගම්වාදී ප‍්‍රචාර සිදුකරන්නන්ට එරෙහිව තද නීති..

Podu Jana Peramunaසමාජ ජාල වෙබ් අඩවි මගින් සිදු කරනු ලබන ජාතිවාදී සහ ආගම්වාදී ප‍්‍රචාර වැළැක්වීම වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව පොලිස් දෙපාර්තමේන්තුව පවසා සිටියි. මුහුණු පොත ඇතුළු සමාජජාලා වෙබ් අඩවි මගින් ජාතිවාදී සහ ආගම්වාදී ප‍්‍රචාරයන් සිදුකරනු ලබන පුද්ගලයින් හඳුනා ගනිමින් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමටද කටයුතු කරන බව පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට