සත්‍යයේ පුවත් අඩහැරය….

මත්පැන් වලට අමතර බද්දක් පැනවීමට කැබිනට් අනුමැතිය..

Podu Jana Peramunaමේ වන විට පනවා තිබෙන බදුවලට අමතරව ‍මත්පැන් වලට ජාතිය ගොඩනැගීමේ බද්දද පැනවීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ. 2018 අයවැය මගින් යෝජනා කරන ලද සංශෝධන ඇතුළත් කරමින් 2009 අංක 09 දරන ජාතිය ගොඩනැඟිමේ බදු පනත සංශෝධනය කිරීමට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් ඉදිරිපත් කරන යෝජනාවට මෙසේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට