සත්‍යයේ පුවත් අඩහැරය….

විශ්වාසභංගයට අදාළ ඡන්දය විමසීම විවෘතව සිදු කිරීමේ තීරණයක්..

Podu Jana Peramunaඒකාබද්ධ විපක්ෂය විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංගයට අදාළ ඡන්දය විමසීම විවෘතව සිදුකිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. අදාළ විශ්වාසභංග යෝජනාය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා අද (28) පෙරවරුවේ පැවති විශේෂ පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණයට එළඹ ඇති බව සදහන්ය. මෙම විශේෂ රැස්වීම කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද පාර්ලිමේන්තුවේදී පැවැත්විය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට