සත්‍යයේ පුවත් අඩහැරය….

“පෙට් ස්කෑන් යන්ත්‍රය” සූදානම්, ලබන 01 වැනිදා සිට ජනතා අයිතියට..

Podu Jana Peramunaපිළිකා රෝගය සියුම්ව හඳුනාගත හැකි, මෙරට පරිත්‍යාගශීලීන්ගේ ආධාර මගින් මෙරට සදහා මිලදී ගත “පෙට් ස්කෑන් යන්ත්‍රය” ලබන අප්‍රේල් 01 වැනිදා ජනතා අයිතියට පත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. සෞඛ්‍ය අමාත්‍යංශය පවසා සිටින්නේ මේ වන විට එම “පෙට් ස්කෑන් යන්ත්‍රය” මහරගම අපේක්ෂා රෝහලේ ස්ථාපිත කර ඇති බවයි. අදාළ යන්ත්‍රය ජර්මනියේ සිට පසුගිය දෙසැම්බර් මස 24 වැනිදා මෙරටට ගෙන්වන ලද අතර ජර්මනියේ ඉංජිනේරුවන් පිරිසක් ද මේ වන විට මෙරටට පැමිණ එහි ක්‍රියාකාරීත්වය පිළිබදව මෙරටට හදුන්වාදීමේ නිරතව සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට