සත්‍යයේ පුවත් අඩහැරය….

අගමැතිට එරෙහි විශ්වාසභංගය ගැන කථා කරන්න හෙට විශේෂ පක්ෂ නායක රැස්වීමක්..

Podu Jana Peramunaකථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (28) පෙරවරුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. මේ වන විට ඒකාබද්ධ විපක්ෂය විසින් වත්මන් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනාව පිළිබදව සාකච්ඡා කිරීම අරමුණු කරගනිමින් මෙම විශේෂ පක්ෂ නායක රැස්වීම කැඳවා තිබේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට