සත්‍යයේ පුවත් අඩහැරය….

ඉන්ධන මිල ඉහළ දමන්නේ නෑ, ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහතික වෙයි..

Podu Jana Peramunaකිසිදු අයුරකින් ඉන්ධන මිල ඉහළ දැමීමට කටයුතු නොකරන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර සිටියි. ලෝක වෙළඳපොළ තුළ ඉන්ධන මිල මේ වන විට ඉහළ ගොස් තිබුනද ජනතාවට සහන මිලට ඉන්ධන ලබාදීමට කටයුතු කරන බවද එම නිවේදනයෙහි තවදුරටත් සදහන්වේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට