සත්‍යයේ පුවත් අඩහැරය….

ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගේ ඉල්ලීම හමුවේ මැයි දින සැමරුම් කල්යයි..

Podu Jana Peramunaලෝක කම්කරු දින සැමරුම් කල් දමන ලෙස ත්‍රෛනිකායික මහනාහිමිවරුන් විසින් සිදුකරන ලද ඉල්ලීම සලකා බලමින් එම සැමරුම් සියල්ල මැයි මස 07 වැනිදාට යොදා ගැනීමට සහ එදින රජයේ නිවාඩු දිනයක් බවට පත්කිරීමට රජය තීරණය කර ඇත. මේ සම්බන්ධ යෝජනාව ඊයේ (27) කැබිනට්‌ මණ්‌ඩලයට ඉදිරිපත් කර ඇති අතර අදාළ තීරණය සම්බන්ධයෙන් සියළු දේශපාලන පක්‍ෂ සහ වෘත්තීය සමිති දැනුවත් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවද රජයේ ආරංචි මාර්ග පවසා සිටියි. මැයි දිනය සහ වෙසක්‌ පොහෝ දිනය ආසන්න දින දෙකක යෙදීම නිසා වෙසක් සැමරුම් කටයුතු වලට මැයි දින සැමරුම් තුළින් යම් බාධාවක් ඇතිවනු ඇති බැවින් මැයි දින සැමරුම් කල් දමන්නැයි ත්‍රෛනිකායික මහනාහිමිවරුන් රජයෙන් ඉල්ලීමක් කරන ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට