සත්‍යයේ පුවත් අඩහැරය….

මුහුදු ප්‍රදේශ වලට වැසි..

Podu Jana Peramunaනැගෙනහිර, ගිණිකොන සහ දකුණු මුහුදු ප්‍රදේශ වලට ඉදිරි කාලය තුළ වැසි ඇතිවිය හැකි බව ව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඒ අනුව ගාල්ල සිට හම්බන්තොට සහ මඩකලපුව හරහා ත්‍රිකුණාමලය දක්වා වූ මුහුදු ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි. දිවයිනට ගිනිකොණ දෙසින් වන පහළ වායුගෝලයේ මේ වන විට පවතින කැළඹිලි සහිත ස්වභාවය මෙම තත්ත්වයට හේතුවන බවත් අනෙකුත් මුහුදු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රීයේදී වැසි ඇති වනු ඇති බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට