ජාතික සමඟිය පිළිබද සර්ව පාක්ෂික කමිටු රැස්වීමක්..
ජාතික සමඟිය සම්බන්ධයෙන් වන සර්ව පාක්ෂික කමිටු රැස්වීමක් අද (19) පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. අදාළ කමිටු රැස්වීම කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්නවයෙන් පැවැත්වීමට නියමිතව ඇති බව ජාතික සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා අවධාරණය කර සිටියි.