සත්‍යයේ පුවත් අඩහැරය….

ත්‍රිරෝද රථ මගීන්ට බිල්පතක්‌ නිකුත් කිරීමේ නීතිය හෙට සිට..

Podu Jana Peramunaත්‍රිරෝද රථ මගින් ප්‍රවාහන අවශ්‍යතා සපුරාගනු ලබන මගීන් සදහා බිල්පතක්‌ නිකුත් කළ හැකි ආකාරයේ මීටරයක්‌ සවිකළ යුතු බවට පනවන ලද නීතිය හෙට (20) දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ජාතික සභාව විසින් මෙම නීතිය පනවන ලද අතර සිය ගමනට අදාළව නිසි බිල් පතක්‌ නිකුත් නොකරන මගී ත්‍රිරෝද රථ පිළිබදව ආසන්නතම පොලිස් ස්ථානයට පැමිණිලි කරන ලෙස ඉල්ලා සිටින බවද මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ජාතික සභාව අවධාරණය කර සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට