සත්‍යයේ පුවත් අඩහැරය….

රාජ්‍ය වෙසක් උත්සවය අද ඇරඹේ..

Podu Jana Peramuna2018 රාජ්‍ය වෙසක් උත්සවය අද (28) ආරම්භ වේ.බිංගිරිය දේවගිරි රජමහා විහාරස්ථනයේ දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය වෙසක් උත්සවය ආරම්භ කිරීමට නියමිතව ඇත.

මෙම අවස්ථාව සදහා ත්‍රෛයිනිකායික හිමිවරුන් මෙන්ම බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ඇතුළු පිරිසක් සහභාගි වීමට නියමිතව ඇත. බිංගිරිය ජාතික වෙසක් කලාපය විවෘත කිරීම ද අද සිදුවනු ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට