සත්‍යයේ පුවත් අඩහැරය….

තාක්ෂණික පීඨයන්හි ගැටළු විසදීමට රජය වහාම කටයුතු කළයුතුයි – අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය

Podu Jana Peramunaමෙරට විශ්වවිද්‍යාල වල තාක්ෂණික පීඨයන්හි උපාධි පාඨමාලා සම්බන්ධයෙන් දැඩි ගැටළුකාරී තත්ත්වයක් ඇතිවී ඇති බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය අවධාරණය කර සිටියි. එම තාක්ෂණික පීඨ මගින් සිව් වසරක උපාධි පාඨමාලාවක් ලබාදෙන බව පවසා සිටිය ද මේ වන විට එම පාඨමාලාව වසර තුනක් තෙක් පහතට දමා ඇති බවත් මෙරට විශ්වවිද්‍යාලයන්හි තාක්ෂණික පිඨ වල ඇති ගැටළුකාරී තත්ත්වයන්ට වහාම විසදුම් ලබාදීමට වත්මන් ආණ්ඩුව කටයුතු කළයුතු බවත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට