සත්‍යයේ පුවත් අඩහැරය….

හෙට කොළොන්නාවට පැය 10 ක් වතුර නෑ..

Podu Jana Peramunaකොළොන්නාව ප්‍රදේශය ආශ්‍රිතව හෙට (10) දිනය තුළ පැය 10 ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අනාවරණය කර සිටියි. ඒ අනුව හෙට සවස 02.00 සිට මාධ්‍යම රාත්‍රී 12.00 තෙක් පැය 10 ක කාලයක් කොළොන්නාව, මීතොටමුල්ල, සේදවත්ත සහ වැල්ලම්පිටිය යන ප‍්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට