සත්‍යයේ පුවත් අඩහැරය….

ආණ්ඩුව රට පාලනය කරන්නේ වංචනික ප්‍රතිපත්තියකට අනුවයි – හිටපු අමාත්‍ය මහචාර්ය ජී.එල් පීරිස්

Podu Jana Peramunaවත්මන් ආණ්ඩුව ජනතාව රැවටීමට ලක්කරමින් වංචනික ප්‍රතිපත්තියකට අනුව රට පාලනය කරන බව හිටපු අමාත්‍ය මහචාර්ය ජී.එල් පීරිස් මහතා අවධාරණය කර සිටියි. මෙරට පමණක් නොව දකුණු ආසියාවේම විශාලතම මුදල් වංචාව ලෙස සැලකෙන මහබැංකු බැදුම්කර වංචාව සිදුකරන කර වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය හේතුවෙන් රට දිනෙන් දින අගාධයට ගමන් කරමින් තිබෙන බවත් මෙම වංචාකාරී ගනුදෙනුව, සේවක අර්ථ සාධක අරමුදලට පවා දැඩි අහිතරක බලපෑමක් සිදුවූ බවද ඒ මහතා තවදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට