සත්‍යයේ පුවත් අඩහැරය….

සිංගප්පූරු වෙළඳ ගිවිසුමට විරෝධය පළ කර හෙට එක්දින වර්ජනයක් දියත් කරනවා – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

Podu Jana Peramunaහෙට (17) පෙරවරු 08.00 සිට දීපව්‍යාප්ත එක්දින වැඩ වර්ජනයක් දියත් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. අද (16) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී එම සංගමය විසින් මේ බව අනාවරණය කරන ලදී. ශ්‍රී ලංකාව සහ සිංගපූරුව අතර අත්සන් කරන ලද නිදහස් වෙළඳ ගිවිසුමට විරෝධය පළකරමින් මෙම වර්ජනය ක්‍රියාමාර්ගය දියත් කරන බවත් මෙම ගිවිසුම ක්‍රියාත්මක කිරීම අත්හිටවනු නොලැබුවහොත් ඉදිරියේදී දැවැන්ත වෘත්තීය අරගලයන්ට එළඹීමට සිදුවනු ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අගවමින් තවදුරටත් කරුණු දක්වා සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට