රත්මලානේදී වෙඩිතැබීමක්, යුද හමුදා සාමාජිකයෙකු තුවාල ලබා රෝහලේ..
රත්මලානේදී අද (25) උදෑසන කාලයේ සිදුවූ වෙඩි තැබීමකින් යුද හමුදා සාමාජිකයෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ. යුද හමුදාවේ ලුතිනන් කර්නල්වරයෙකුට අයත් නිවසකදී සිදුව ඇති මෙම වෙඩි තැබීමෙන් තුවාල ලබාඇත්තේ යුද හමුදා කෝප්‍රල්වරයෙකු යන අතර ඔහු කලුබෝවිල රෝහලට ඇතුළත් කර තිබේ.