සත්‍යයේ පුවත් අඩහැරය….

ගාල්ල – කොළඹ බස් වර්ජනය තවදුරටත්..

Podu Jana Peramunaදුරගමන් බස් රථ වලට, කෙටි දුර ගමන් බස් රථවලින් පැමිණෙන බාධාවන්ට විරෝධය පළකරමින් ගාල්ලේ සිට කොළඹ තෙක් පැමිණෙන දුර ගමන් සේවා පුද්ගලික බස් රථ සියල්ල අද (25) උදෑසන සිට මේ වන තෙක් වර්ජනයක නිරතව සිටියි. මෙම වර්ජනය හමුවේ මගී ප්‍රවාහනයේ යෙදී සිටින ශ්‍රි ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථ වලට පහරදීමේ සිදුවීම්ද වාර්තා වී ඇති බවද අනාවරණය වේ. මෙම වර්ජනය සම්බන්දයෙන් අදහස් පළකරමින් ජාතික ගමනාගමන කොමිෂන් සභාව අවධාරණය කර සිටින්නේ මගී ප්‍රවාහනයට එක් නොවන බස් රථවලවල බලපත්‍ර අවලංගු කිරීමට කටයුතු කරන බවයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට