සත්‍යයේ පුවත් අඩහැරය….

ධීවර සංවිධාන කිහිපයක විරෝධතාවයකින් ගාලු පාර, ගාලු මුවදොර පිටිය අසළින් වැසේ..

Podu Jana Peramunaට්‍රෝලර් යාත්‍රා හිමිකරුවන්ගේ සංගමය ඇතුළු ධීවර සංවිධාන කිහිපයක් විසින් මේ වන විට කොළඹ, ගාලු මුවදොර පිටිය අසළ විරෝධතාවයක් දියත් කර ඇති බව වාර්තා වේ. ඩීසල් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් විරෝධය පළකරමින් ආරම්භ කර තිබෙන මෙම විරෝධතාවය හේතුවෙන් ගාල්ල, කොළඹ ප්‍රධාන මාර්ගය ගාලු මුවදොර පිටිය අසළින් අවහිරවී ඇති බවද සදහන්ය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට