සත්‍යයේ පුවත් අඩහැරය….

ගලගොඩඅත්තේ ඥාණසාර හිමිගේ ඉල්ලීම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි..

Podu Jana Peramunaතමන්ට නියම කර ඇති සිර දඬුවම අත්හිටුවන්නැයි අභියාචනයක් ඉදිරිපත් කිරීම සදහා අවසර ලබාදෙන ලෙස ඉල්ලා සිටිමින් බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් විසින් කරන ලද ඉල්ලීම අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ. අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් ඥාණසාර හිමියන්ට වසර 19 ක සිර දඬුවමක් නියම කර එම දඩුවම වසර හයකින් ගෙවී යන ලෙසට අධිකරණය නියෝගයක් ලබාදෙන ලදී.

අදාළ දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට අවසර ලබාදෙන්නැයි ඥනසාර හිමියන් අභියාචනාධිකරණයෙන් ඉල්ලීම් කරන ලද අතර අදාළ ඉල්ලීම සලකා බැලූ අභියාචනාධිකරණය අද (31) එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට