සත්‍යයේ පුවත් අඩහැරය….

තිරිඟු පිටි මිල ඉහලට…

Podu Jana Peramunaප්‍රිමා සමාගම විසින් ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි තිරිඟු පිටි කිලෝ ග්‍රෑම් 1ක මිල රු. 5 කින් ඉහළ දමා ඇත. ඒ අනුව තිරිඟු පිටි කිලෝවක නව මිල රු. 100 ක් වන අතර එම සමාගමේ වැඩි කරන ලද නව මිල ගණන් සම්බන්ධව අදාළ අලෙවි නියෝජිතයින්ට එදිනම දැනුවත් කිරීමට කටයුතු කර ඇති බවට වාර්තා වේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට