සත්‍යයේ පුවත් අඩහැරය….

ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ සංශෝධිත ගාස්තු අයකිරීම අද සිට..

Podu Jana Peramunaජාතික හැදුනුම්පත් නිකුත් කිරීම සදහා ගාස්තුවක් අයකිරීම අද (01) දින සිට  ක්‍රියාත්මක වනු ඇත. ඒ අනුව පළමු වරට ජාතික හැදුනුම්පතක් ලබාගැනීමට අය කෙරෙන ගාස්තුව රුපියල් සියයක් ලෙස නම් කළ අතර හැදුනුම්පතක සංශෝධිත අනුපිටපතක් ලබාගැනීමට රුපියල් 250 ක ගාස්තුවක්ද, නැතිවු හැදුනුම්පතක් ලබා ගැනීම වෙනුවට රුපියල් 500 ක ගාස්තුවක්ද අය කිරීමටද කටයුතු කර ඇති බවත් ඊට අදාළ ගැසට් නිවේදනය අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන අමාත්‍ය එස් බී නාවින්න මහතා විසින් ඉකුත් මස 9 වනදා නිකුත් කර ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට