සත්‍යයේ පුවත් අඩහැරය….

ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය, ධීවර කටයුතු සදහා මුහුදු යාමෙන් වැළකී සිටිනවා – සමස්ත ලංකා බහුදින යාත්‍රා හිමියන්ගේ සංගමය

Podu Jana Peramunaඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළකරමින් ධීවර කටයුතු සදහා මුහුදු යාමෙන් වැළකී සිටින බව සමස්ත ලංකා බහුදින යාත්‍රා හිමියන්ගේ සංගමය අවධාරණය කර සිටියි. ඉන්ධන සහනාධාරයක් ලබාදෙන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලීම කළද මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බවද එම සංගමය වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට