සත්‍යයේ පුවත් අඩහැරය….

දුම්රිය ගාස්තු ඉහලට..

Podu Jana Peramunaනව දුම්රිය ගාස්තු සංශෝධනය අද (01) සිට ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසා සිටියි. අයවැය යෝජනාවන්ට අනුව නව දුම්රිය ගාස්තු සංශෝධනය සිදුකර ඇති අතර මෙසේ දුම්රිය ගාස්තු ඉහළ දමා ඇත්තේ වසර 10 කට පසුව බවද එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි. කෙසේ වෙතත් අවම ගාස්තුවේ වෙනසක් නොවන බවත් වාර ප්‍රවේශ පත්‍ර ගාස්තු ද ඒ අනුව ඉහළ යන බවත් එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට