සත්‍යයේ පුවත් අඩහැරය….

දුම්රිය ගාස්තු ඉහලට..

Podu Jana Peramunaනව දුම්රිය ගාස්තු සංශෝධනය අද (01) සිට ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසා සිටියි. අයවැය යෝජනාවන්ට අනුව නව දුම්රිය ගාස්තු සංශෝධනය සිදුකර ඇති අතර මෙසේ දුම්රිය ගාස්තු ඉහළ දමා ඇත්තේ වසර 10 කට පසුව බවද එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි. කෙසේ වෙතත් අවම ගාස්තුවේ වෙනසක් නොවන බවත් වාර ප්‍රවේශ පත්‍ර ගාස්තු ද ඒ අනුව ඉහළ යන බවත් එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි.

 

දෙසැම්බර් 2018
M T W T F S S
« නොවැ    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට