සත්‍යයේ පුවත් අඩහැරය….

ත්‍රිරෝද රථ මගී ප්‍රවාහන ගාස්තු ඉහළට..? තීරණයක් ගන්න ත්‍රිරෝද රථ සංගම් සාකච්ඡාවේ..

Podu Jana Peramunaඊයේ (10) මධ්‍යම රාත‍්‍රියේ සිට ක්‍රියාත්මක වන ඉන්ධන මිල ඉහළ යාස සමග ත්‍රිරෝද රථ මගී ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් යම් තීරණයකට එළඹෙන බව සමස්ත ලංකා ත‍්‍රීරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමය අවධාරණය කර සිටියි. ඒ අනුව අදාළ ප්‍රවාහන සංගම් නියෝජිතයින් සමග අද (11) විශේෂ සාකච්ඡාවක් පවත්වන බවත් ඒ අනුව ත්‍රිරෝද රථ මගී ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹෙන බවත් සමස්ත ලංකා ත‍්‍රීරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමය තවදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට