සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

ත්‍රිරෝද රථ මගී ප්‍රවාහන ගාස්තු ඉහළට..? තීරණයක් ගන්න ත්‍රිරෝද රථ සංගම් සාකච්ඡාවේ..

Podu Jana Peramunaඊයේ (10) මධ්‍යම රාත‍්‍රියේ සිට ක්‍රියාත්මක වන ඉන්ධන මිල ඉහළ යාස සමග ත්‍රිරෝද රථ මගී ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් යම් තීරණයකට එළඹෙන බව සමස්ත ලංකා ත‍්‍රීරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමය අවධාරණය කර සිටියි. ඒ අනුව අදාළ ප්‍රවාහන සංගම් නියෝජිතයින් සමග අද (11) විශේෂ සාකච්ඡාවක් පවත්වන බවත් ඒ අනුව ත්‍රිරෝද රථ මගී ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹෙන බවත් සමස්ත ලංකා ත‍්‍රීරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමය තවදුරටත් පවසා සිටියි.

 

මැයි 2019
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට