සත්‍යයේ පුවත් අඩහැරය….

පාර්ලිමේන්තු විශේෂ කාරක සභා හා කමිටු කිහිපයක් අහෝසියි..

Podu Jana Peramunaපාර්ලිමේන්තු විශේෂ කාරක සභා හා කමිටු කිහිපයක් අහෝසි වී ඇති බව වාර්තා වේ. පාර්ලිමේන්තු ආඅංචි මාර්ග අනාවරණය කර සිටින්නේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ වාරය අවසන් කිරීමත් සමඟ අදාළ කමිටු අහෝසිවී තිබේ. ඒ අනුව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හා මහජන පෙත්සම් කාරක සභාව අහෝසි වී තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට