සත්‍යයේ පුවත් අඩහැරය….

දිවයිනේ පළාත් කිහිපයකට වැසි..

Podu Jana Peramunaඅද (03) දිනය තුළ දිවයිනේ උතුර, නැගෙනහිර, උතුරු මැද සහ ඌව යන පළාත්වලට විටින් විට වැසි ඇතිවනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. අනෙකුත් පළාත්වල සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් එම ආරංචි මාර්ග වැඩදුරටත් පවසා සිටියි. දිවයිනට ගිනිකොණ දෙසින්, බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන තත්ත්වයක් වර්ධනය වෙමින් පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට