සත්‍යයේ පුවත් අඩහැරය….

ගැටළු සාමකාමීව විසදාගැනීමට අධ්‍යාත්මිකව කටයුතු කළ යුතුයි – අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන්

Podu Jana Peramunaරට තුළ උද්ගත වන දේශපාලන හෝ සමාජීය ඇතුළු ඕනෑම ගැටළුවක් සාමකාමිව විසදාගැනීම සදහා අධ්‍යාත්මිකව කටයුතු කළ යුතු යැයි අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන් අවධාරණය කර සිටියි. එසේ කටයුතු කිරීම හරහා රට තුළ සාමය සහ සහජීවනය ස්ථාපිත වනු ඇති බවත් එතුමා වැඩිදුරටත් පවසා සිටියි. මෙරට පලස්තීන තානාපති කාර්යාලයේ පැවැති උත්සවයකදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කාදිනල්තුමා මෙම අදහස් දක්වා ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට