කළුතර වෙඩි තැබීමේ සිද්ධිය, ප්‍රධාන සැකකරු දැලේ..
පෙරේදා (01) කළුතරදී සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත්බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. අදාළ වෙඩි තැබීම සිදුකළ ගිනිඅවිය ද මෙහිදී සොයාගැනීමට හැකිවූ බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි. තිබෙනවා.