සත්‍යයේ පුවත් අඩහැරය….

ප්‍රාදේශීය කළමණාකරු ඉවත් කරන්න, උතුරු පළාතේ ශ්‍රී ලංගම ඩිපෝ 07 ක සේවකයින් වර්ජනයක..

Podu Jana Peramunaඋතුරු පළාත් ගමනා මණ්ඩල ප්‍රාදේශීය කළමණාකරු ඉවත් කරන ලෙස ඉල්ලා උතුරු පළා‍තේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල සේවකයින් මේ වන විට වැඩ වර්ජනයක් දියත් කර ඇති බව වාර්තා වේ. ඒ අනුව එම පළාතේ ඩිපෝ හතක සේවකයින් මෙම වැඩ වර්ජනය ආරම්භ කර තිබේ. අදාළ ප්‍රාදේශීය කළමණාකාරවරයාගේ අත්තනෝමතික ක්‍රියාකලාපය හේතුවෙන් ඔහු වහාම සේවයෙන් ඉවත් කරන ලෙස එම බස් රථ සේවකයින් ඉල්ලා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට