සත්‍යයේ පුවත් අඩහැරය….

බුද්ධිමතුන් පාලන තන්ත්‍රයට එක්කර ගැනීම සදහා පාර්ලිමේන්තුව තුළ සෙනෙට් සභාවක් ස්ථාපිත කළ යුතුයි – අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමි

Podu Jana Peramunaපාර්ලිමේන්තුව තුළ සෙනෙට් සභාවක් ස්ථාපිත කළ යුතු යැයි අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියන් පවසා ඇති බව වාර්තා වේ. උන්වහන්සේ බැහැදැකීම සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ(03) ගල්කිස්සේ පිහිටි උන්වහන්සේගේ විහාරස්ථානයට පැමිණ අවස්ථාවේ මේ බව අවධාරණය කර ඇත. රටේ අනාගත සුභ සිද්ධිය උදෙසා බුද්ධිමතුන් පාලන තන්ත්‍රයට සම්බන්ධ කර ගැනීමේ අරමුණින් පාර්ලිමේන්තුව තුළ සෙනෙට් සභාවක් ස්ථාපිත කළ යුතු යැයි අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියන් මෙහිදී අග්‍රමාත්‍යවරයාට පවසා ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට