සත්‍යයේ පුවත් අඩහැරය….

ඊ-හෙල්ත් කාඩ්පත නිකුත් කිරීම ලබන පෙබරවාරියේ සිට..

Podu Jana Peramunaඊ-හෙල්ත් කාඩ්පත නිකුත් කිරීම ලබන පෙබරවාරි මාසයේ දී ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය අනාවරණය කර සිටියි. ඒ අනුව මෙරට වෙසෙන සියළු ජනතාවටම ඊ-හෙල්ත් කාඩ්පත නිකුත් කරන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි. කළුතර මහ රෝහල, බණ්ඩාරගම දිසා රෝහල කේන්ද්‍ර කරගනිමින් මෙම කාර්යයේ මූලික පියවර දියත් කිරීමට සැලසුම් කර ඇති අතර මාස 06 ක කාලයක් තුළ ඊ-හෙල්ත් කාඩ්පත ජනතාව වෙත නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වෙයි.

 

මාර්තු 2019
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට