සත්‍යයේ පුවත් අඩහැරය….

ඊ-හෙල්ත් කාඩ්පත නිකුත් කිරීම ලබන පෙබරවාරියේ සිට..

Podu Jana Peramunaඊ-හෙල්ත් කාඩ්පත නිකුත් කිරීම ලබන පෙබරවාරි මාසයේ දී ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය අනාවරණය කර සිටියි. ඒ අනුව මෙරට වෙසෙන සියළු ජනතාවටම ඊ-හෙල්ත් කාඩ්පත නිකුත් කරන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි. කළුතර මහ රෝහල, බණ්ඩාරගම දිසා රෝහල කේන්ද්‍ර කරගනිමින් මෙම කාර්යයේ මූලික පියවර දියත් කිරීමට සැලසුම් කර ඇති අතර මාස 06 ක කාලයක් තුළ ඊ-හෙල්ත් කාඩ්පත ජනතාව වෙත නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වෙයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට