සත්‍යයේ පුවත් අඩහැරය….

හෙරොයින් කිලෝ 05 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට..

Podu Jana Peramunaහෙරොයින් කිලෝ 05 යි ග්‍රෑම් 24 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරින්ට හැකිවී ඇති බව වාර්තා වේ. ඊයේ (16) රාත්‍රී කාලයේ මාලඹේ, කඩුවෙල මාර්ගයේදී මෙම සැකකරු අදාළ හෙරොයින් තොගය සමග අත්අඩංගුවට ගෙන ඇත අතර එම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් හයකෝටි දෙලක්ෂ අසූ අටදහසක් පමණ වන බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය අනාවරණය කර සිටියි. සැකකරු අද (17) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට