සත්‍යයේ පුවත් අඩහැරය….

රජයේ මුදල් අවභාවිතා කිරීම, ගෝඨාට එරෙහි නඩුව ජනවාරි 22 යළි කැදවයි..

Podu Jana Peramunaරජයේ මුදල් අවභාවිතා කළ බවට චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි ගොනු කර ඇති නඩුව ජනවාරි 22 වනදා විභාගයට ගන්නා ලෙස අධිකරණය අද (17) නියෝග කරන ලදී. ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ අදාළ නඩුව අද විභාගයට ගන්නා ලද අතර එහිදී අධිකරණය විසින් ඉහත නියෝගය ලබාදෙන ලදී. මෙම නඩුවට පෙනී සිටීම සදහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවට පැමිණෙන ලදී. ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රජයේ මුදල් අවභාවිතා කළ බවට ගෝඨාභය රාජපක්ෂ මහතාට චෝදනා එල්ල කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට